මාගල්ලේගම රජබිම විද්‍යාලයේ තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට
- 2018-05-04 22:31:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නිකවැරටිය ,මාගල්ලේගම රජබිම විද්‍යාලයේ ඉදිකරන ලද නව තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පවරාදීම ,ජනාධිපති සිරිසේන මහතා අතින් පසුගියදා සිදුකෙරිණි.
රැපියල් කෝටි 170ක මූල්‍යප්‍රතිපාදන මත තාක්ෂණ විද්‍යාගාරය ඉදිකෙරැණු අතර සිසුන් විශාල පිරිසකට මෙතෙක් පැවැති අඩුපාඩුවක් මෙමගින් සැපිරැණි. ජනාධිපතිවරයා විසින් මෙදින පාසල් ගෙවත්තේ නාපැළයක්ද රෝපණය කරනු ලැබිණි. නියෝජ්‍ය ඇමති ඉන්දික බණ්ඩාරනායක මහතා ඇතුළු මැති ඇමතිවරැ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. විදුහල්පති එම්.පී.වී.ප්‍රසංග මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය මෙම උලෙළ සංවිධානය කළහ.
(නිකවැරටිය ,ප්‍රියානි මංගලිකා)
Reply To:
Name - Reply Comment
0 Comments