Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කළ 2017 සමස්ත ලංකා නැටුම් හා මුද්‍රා නාට්‍ය තරගාවලියේ සමූහ මිශ්‍ර මුද්‍රා නාට්‍ය අංශයේ දකුණු පළාත් ප්‍රථම ස්ථානය සහ සමස්ත ලංකා තෙවැනි ස්ථානය මාතර මැද්දවත්ත රෝහණ මහ විදුහලට හිමිවිය.
මෙහි නර්තනය සී. ඩබ්. එම්. මානෙල් සරත් කුමාර, සංගීතය සාරංග කුමරප්පෙරැම, නාට්‍ය පුහුණු ඉඳුනිල් අබේවික්‍රම, පසුතල නිර්මාණය විජය හෙට්ටිආරච්චි, වාදන සහය චමරි වනිගරත්න යන ගුරැ මහත්ම මහත්මීහු මෙහෙයව වූහ. රෝහණ මහ විදුහල්පති වගේගොඩ පියනන්ද හිමියන්ගේ උපදෙස් පරිදි මෙම කටයුතු සිදු කෙරිණ. මෙහි දැක්වෙන්නේ එම ජයග්‍රාහී මුද්‍රා නාට්‍ය කණ්ඩායමයි.
(දෙවිනුවර දම්සිරි කරැණානායක)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.