මාතලේ කළල්පිටිය විදුහලට ක්‍රීඩා උපකරණ කට්ටලයක්
- 2018-09-03 13:58:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් මාතලේ කළල්පිටිය විදුහලට ක්‍රීඩා උපකරණ කට්ටලයක් ප්‍රදානය කිරීම එම විදුහලේදී පසුගියදා සිදු කෙරැණි. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ නිලධාරි තිලක් විමලසිංහ මහතා විසින් එම උපකරණ විදුහල්පති මංගල කරැණාරත්න මහතාට භාරදුන් අයුරැ. නියෝජ්‍ය විදුහල්පති ඒ.මුරලීෂ්වරන් මහතාද මෙහි වේ.
(මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න)
Reply To:
Name - Reply Comment
0 Comments