මාතලේ බෞද්ධ මන්දිර ශ්‍රී පුණ්‍යවර්ධන දහම් පාසලේ සිසු නායක නායිකාවෝ නිල ලාංඡන පලඳිති
- 2018-12-03 15:18:07
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මාතලේ බෞද්ධ මන්දිර ශ්‍රි පුණ්‍යවර්ධන දහම් පාසලේ 2018 වසරේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීම එම දහම් පාසලේ දී පසුගියදා සිදු කෙරිණි.
මෙහිදී ශ්‍රී පුණ්‍යවර්ධන සමිතියේ සභාපති ඉසුරැ ජයවර්ධන මහතා ඇතුළු ආරාධිතයන් පිරිස උත්සව සභාව ඇමතු අතර ශිෂ්‍ය නායක නායිකාවන් 40 දෙනෙකු සඳහා නිල ලාංඡන පැලඳවිම මෙහිදි සිදු විය.
මෙම අවස්ථාවට මාතලේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛාකාධිකාරි පුඩල්ගස්යායේ ධම්මදස්සි හිමි, පුණ්‍යවර්ධන සමිතියේ ලේකම් නීතිඥ ලසන්ත බාලසූරිය, දහම් පාසල් කළමණාකරැ ඩී.එන්.එම් ආරච්චිගේ, යන මහත්වරැ ඇතුළු මවුපියෝ ආරාධිතයෝ සහභාගි වූහ. ප්‍රධානාචාර්ය විජය ජාතික පාසලේ විදුහල්පති රංජිත් සිරිවර්ධන මහතාගේ උපදෙස් පරිදි මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
(මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න)
Reply To:
Name - Reply Comment
0 Comments