මාතලේ සංස්කෘතික මධ්‍යස්ථානයේ මවුපිය උපහාර වන්දනා වැඩසටහනක්
- 2018-12-03 15:28:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මවුපිය උපහාර වන්දනා වැඩසටහනක් මාතලේ සංස්කෘතික මධ්‍යස්ථානයේදි පසුගියදා පැවැත්වුණි.
සංස්කෘතික මධ්‍යස්ථානයේ විවිධ විෂයයන් ඉගෙන ගැනීමට පැමිණෙන සිසු සිසුවියෝ ,මවුපියෝ මෙම වැඩසටහන සඳහා සහභාගි වූහ. කාව්‍ය විශාරද විහාරගම සුනන්ද හිමියන් විසින් මෙම වැඩසටහන පැවැත්වූ අතර සංස්කෘතික මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරි අනුර සිරිසේන මහතා ඇතුළු කාර්ය මණ්ඩලය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. මෙම මවුපිය උපහාර වන්දනා වැඩසටහනේ අවස්ථා කිහිපයකි.
(මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න)
Reply To:
Name - Reply Comment
0 Comments