මානෙලෙම්බුව ශ්‍රී සාරනන්ද ආදර්ශ මහා විද්‍යාලයට සමස්ත ලංකා වාදන තරග ජයක්
- 2018-10-14 13:49:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ මානෙලෙම්බුව ශ්‍රී සාරනන්ද ආදර්ශ මහා විද්‍යාලයේ කනිෂ්ඨ අංශයේ සමූහ වාදන තරගයේදී පළාත් ප්‍රථම ස්ථානයත්, සමස්ත ලංකා දෙවැනි ස්ථානයත් හිමිකර ගැනීමට සමත් විය. හොඳම නිර්මාණය ඉදිරිපත් කිරීමේ සම්මානයත් මෙම කණ්ඩායමට දිනාගැනීමට හැකිවිය. විද්‍යාලයේ සංගීත ආචාරිනී ඒ.ඒ.ඒ. අතාවුද ගුරැ මෙනවියගේ මගපෙන්වීම යටතේ මෙම ජයග්‍රහණය ලබාගත් බව විද්‍යාලයේ විදුහල්පති එච්.එම්. සිරිපාල හේරත් මහතා පැවසීය.
Reply To:
Name - Reply Comment
0 Comments