මාවතගම රෝමානු කතෝලිකයේ ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන
- 2018-11-26 16:13:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කු/මාවතගම රෝමානු කතෝලික විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංජන පැලඳවීමේ උත්සවය කුරැණැගල අධ්‍යාපන කලාපයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ඊ.එම්.පී. එන්.බී. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයේදී සිදුකෙරැණි.
මෙහිදී ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 76 දෙනෙක්ට එම නිල ලාංජන පැලඳවූහ. එම ශිෂ්‍ය නායක නායිකාවෝද කු/ මාවතගම රෝමානු කතෝලික විද්‍යාලයේ විදුහල්පති බී.ඩී.පී. පීරිස්, නියෝජ්‍ය විදුහල්පතිවරැ වන එස්.කේ. වංශතිලක, ඩී.ඩී. ඇහැලේපොල යන මහත්ම මහත්මීහු හා නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක එන්.බී. ඒකනායක මහතා එම විද්‍යාලයේ එච්.එම්. ලෙහාරා චිරසි හේරත් ශිෂ්‍යාවට ශිෂ්‍යනායක නිල ලාංජන පලඳවන අයුරැ ඡායාරෑපයෙන් දැක්වේ.
(මාවතගම කාංචනමාලා බණ්ඩාර)
Reply To:
Name - Reply Comment
0 Comments