මැදවෙල මහා විද්‍යාලයීය වොලිබෝල් කණ්ඩායමට සමස්ත ලංකා තරග වරම්
- 2019-04-30 13:38:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බ/මැදවෙල මහා විද්‍යාලයේ වයස අවුරැදු 18 න් පහළ බාලක වොලිබෝල් කණ්ඩායම 2018 සමස්ත ලංකා තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත්ව ඇත.
වැලිමඩ කලාප පාසල් තරගාවලියේ ශූරතාවත්, ඌව පළාත් තරගාවලියේ තෙවැනි ස්ථානයත් දිනාගත් මෙම කණ්ඩායම වසර කිහිපයක්ම සමස්ත ලංකා තරග නියෝජනය කිරීමට සමත් වූ බව විද්‍යාලයේ විදුහල්පති එච්.එම්. ගුණපාල මහතා පැවසීය. වොලිබෝල් කණ්ඩායම් පුහුණුකරැ වශයෙන් ප්‍රියත්න විජේසිංහ මහතා කටයුතු කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments