මැදිරිගිරිය දියසෙන්පුර මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලංඡන ප්‍රදානයදා...
- 2017-08-18 23:05:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මැදිරිගිරිය දියසෙන්පුර මහා විද්‍යාලයේ 2017 සහ 2018 වර්ෂයන් සඳහා තෝරා පත්කර ගනු ලැබූ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නිල ලාංඡන පැලැඳවීමේ උත්සවය විද්‍යාලාධිපති සෙනරත් ආලෝකවත්ත මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්විණ.
එදින පැවති මෙම උත්සවය සඳහා හිඟුරක්ගොඩ කළාප අධ්‍යාපන කාර්යාලයේ මානව ශාස්ත‍්‍ර ගුරු උපදේශක ඩි.එම්. වසන්ත බණ්ඩාර දිසානායක, ගණිත ගරු උපදේශක ඒ.ජී.ටි.කේ රණසිංහ මහතා සහ අවට විද්‍යාලයන්හි විදුහල්පතිවරු ඇතුලු ආරාධිත අමුත්තන් රැසක් එක්වූහ.
(මැදිරිගිරිය-චාපා මධුභාෂිණී)
Reply To:
Name - Reply Comment
0 Comments