මීගස්පිටිය ශ්‍රී සුගතෝදය දහම් පාසලේ නවක ශිෂ්‍යනායක මණ්ඩලය පත්වෙයි
- 2019-05-28 21:02:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඌරගස්මංහන්දිය මීගස්පිටිය ශ්‍රී සුගතෝදය දහම් පාසලේ නවක ශිෂ්‍යනායක මණ්ඩලය සඳහා නිල ලාංඡන පැලඳවීම ආචාර්ය මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් ප්‍රජා කේන්ද්‍රිය දහම් පාසල් පරිශ්‍රයේදී පසුගියදා පැවැත්වුණි.
ප්‍රධාන ශිෂ්‍යනායක ලෙස ටී.එච්. හසිත දිල්ෂාන් ප්‍රියදර්ශන, උප ප්‍රධාන ශිෂ්‍යනායක ලෙස හෂාන් තාරක විජේසිංහ, ප්‍රධාන ශිෂ්‍යනායිකාව ලෙස එම්.ටී. තරැෂි ඉමාෂා, උප ප්‍රධාන ශිෂ්‍යනායිකා කේ. සමුද්‍යා ශ්‍යාමින්දි හා ශිෂ්‍යනායකයන් ලෙස ඩබ්.ඩී. උදාර මධුසංක ජයලත්, ජී.ඒ. හසින්ත මධුමාල් හා ශිෂ්‍ය නායිකාවන් ලෙස ඩබ්. චතුනි භාවනා, ඩබ්. සිත්මි වාසනා, එච්. කවීෂා කේෂරී ප්‍රමෝද්‍යා, එච්. එච්. දුල්මිණි නිමේෂිකා ලක්මාලි හා එම්.කේ. ජලනි චාතුර්යා යන සිසු සිසුවියෝ පදක්කම් පැලඳියහ.
ප්‍රධානාචාර්ය අමරසිරි රණසිංහ, උප ප්‍රධානාචාර්ය ලක්ෂ්මන් හෙට්ටිආරච්චි, ආචාර්යවරැන් වන ශ්‍රියානි රන්දෙනිය හා නිපුනි කෞෂල්‍යා විජේසිංහ යන මහත්ම මහත්මීහුද සිසු සිසුවියෝ විශාල පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.

(ඌරගස්මංහන්දිය බී.ජී. අමරසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments