මීගහකිවුල ප්‍රාථමික විද්‍යාලයට නර්තන ජයක්
- 2018-09-21 14:07:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද 2018 සමස්ත ලංකා නැටුම් හා මුද්‍රා නාට්‍ය තරගාවලියට ඉදිරිපත්වූ මීගහකිවුල ප්‍රාථමික විද්‍යාලයේ නර්තන කණ්ඩායම එම තරගාවලියේ ප්‍රාථමික අංශය සඳහා වූ වියලුව කලාපයේ ශූරතාව දිනා ගනිමින් ඌව පළාත් නර්තන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ඇතැයි විදුහල්පති ඩී. එම්. දිසානායක මහතා පැවැසීය.
විදුහල්පති ඩී. එම්. දිසානායක මහතාගේ උපදෙස් හා මග පෙන්වීම මත විද්‍යාලයේ නර්තන ගුරැවරිය වන කේ. එච්. එම්. ඉන්ද්‍රාවතී මහත්මිය නර්තන කණ්ඩායම පුහුණු කළාය.
ජයග්‍රාහී නර්තන කණ්ඩායම විදුහල්පති සහ නර්තන ගුරැවරිය වන කේ. එච්. එම්. ඉන්ද්‍රාවතී මහත්මිය සමග මෙහි දැක්වේ.
(වියලුව වාර්තාකරැ නිශාන්ත කුමාර)
Reply To:
Name - Reply Comment
0 Comments