Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මිගහතැන්න  මෙරිල් කාරියවසම් මැදි විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා  උළෙල  උත්කර්ශවත්  අංග රැසකින් සමන්විතව විද්‍යාලයිය ක්‍රීඩා පිටියේ දි පැවැත්විය

මේ සඳහා ප්‍රධාන ආරධිතයා වුයේ බස්නාහිර පලා අධ්‍යාපන සංස්කාතික  හා කලා කටයුතු හා ක්‍රිඩා හා යෞවන කටයුතු  සහ තොරතුරැ තාක්ෂණ අමාත්‍ය රංජිත් සෝමවංශ මහතාය

ඔලිම්පික් සමාරම්භක උළෙලේ අංග රැසකින් යුතුව පැවැත්වු මෙහිදි  අළංකාර නර්ථනන් රැසක්  ප්‍රාසාංගයට එක්කොට තිබුණි

විජය -තිස්ස- පැරතුම්- ගැමුණු -  යන නිවාස සතරකින්  ක්‍රීඩක ක්‍රීඩිකාවන්  තරග වැදුණු අතර  සමස්ත ජයග්‍රහණ ලබමින්  විද්‍යාලයේ සූර්ය ශක්ති කුසලානය මෙවර හිමිකරගනු ලැබුයේ  පැරකුම් නිවාසයයි.

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි කීර්ති කාරියවසම් වලල්ලාවිට කොට්ටාඨ අධයාපන අධ්‍යක්ෂ එම් ජී කුළතුංග යන මහත්වරුන්ද මේ සඳහා එක්ව සිටියහ

විදුහල්පති සමන් ප්‍රියන්ත ජයසිංහ මහතාගේ  උපදෙස් පරිදි විද්‍යාලයේ ගුරුමහත්ම මහත්මින් උළෙල සංවිධානය කළේය'

(විශ්ව ගැමුණු ප්‍රියංකර)

DSC09578 IMG_5457 IMG_5573 IMG_5579 IMG_5589 IMG_5632 IMG_5635

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.