මීතොටමුල්ල ශ්‍රී ධර්මෝදය දහම් පාසලේ වාර්ෂික ශිෂ්‍ය නායක උලෙළ දා...
- 2018-12-14 16:58:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මීතොටමුල්ල ශ්‍රී ධර්මෝදය දහම් පාසලේ වාර්ෂික ශිෂ්‍ය නායක උලෙළ පසුගියදා පැවැත්වුණි. ප්‍රධානාචාර්ය පූජ්‍ය මහසෙන්පුර ජිනරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැති උත්සවය සඳහා විශ්‍රමලත් පාඨශාලාචාර්ය ටියුඩර් පෙරේරා, ප්‍රවීණ ඡායාරෑප ශිල්පී රංජිත් පීරිස්, මාධ්‍යවේදී යාසීර් රාජාබ්ඩීන් යන මහත්වරැ සහභාගී වූහ.
දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස පවන් තරැෂ සහ ප්‍රධාන ශිෂ්‍ය නායිකා ලෙස තරැෂි රන්දිමා යන අය තේරී පත්වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments