“බල ශක්ති අපේ ශක්ති “ නාට්‍යට ජයක්
- 2016-11-08 15:26:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සමස්ත ලංකා නාට්‍ය (2016 ) පාසල් විද්‍යා නාට්‍ය තරඟයෙන් මතුගම අධ්‍යාපනකලාපයේ ප්‍රථම ස්ථානයත් බස්නාහිර පලාතේ දෙවන ස්ථානයත් දිනා ගැනිමට මීගහතැන්න මෙරිල් කාරියවසම් මධ්‍ය මහා විද්‍යාලයේ සිසු සිසුවියන් සමත් වි සිටී.“බල ශක්ති අපේ ශක්ති “ තේමාවෙන් නිර්මාණය කර තිබූ නාට්‍යය පාසලේ නාට්‍ය හා රංග කලා අංශය භාර ගුරු එම්. ඩි. නයනා චන්ඳ්‍රනි මහත්මියගේ නිෂ්පාදනයකි. කලා අංශයේ රුවන් චාමින්ද සමරණායක සහ සංගීත අංශයේ සුසන්ත ගුණසිංහ යන ගුරුමහත්වරුන් ද මේ සඳහා දායක විය. විදුහල්පති සමන් ප්‍රියන්ත ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි සිසු දරුවන් මේ සඳහා සුදානම් කර තිබූණි
(විශ්ව ගැමුණු ප්‍රියංකර)
Reply To:
Name - Reply Comment
0 Comments