මෙරිල් විදුබිමේ වර්ණ ප්රදානය
- 2017-01-10 20:45:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මිගහතැන්න මෙරිල් කාරියවම් මධ්‍යමහා විද්‍යාලයේ වර්ණ ප්‍රධානෝත්සවය විද්‍යාලයේ සියලුම සිසුන්ගේ සහ ගුරු මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.
පසුගිය වසර පුරා විශේෂ හැකියාවෙන්ගෙන් දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් ද සරසවි වරම් ලැබු සිසුසිසුවියන් සහ ගුරු මහත්ම මහත්මින්ට මෙහිදි කුසලාන සමරු සහතික පදක්කම් පිරිනැමුණු අතර විද්‍යාලයේ හිටපු විදුහල්පති මහත්ම මහතමීන් සහ මිගහතැන්න පොලිස් ස්ථානාධිපති මේ සඳහා ප්‍රධාන ආරාධිතයින් වශයෙන් එක්වූයේය.
කලා වාණිජ විද්‍යා යන අංශ නියෝජනය කරමින් සිසුසිසුවියෝ විවිධාංග එක් කරමින් උත්සවය හැඩ කළේය.
විදුහල්පති සමන් ප්‍රියන්ත ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි ගුරුමහත්ම මහත්මිහු වැඩසටහන සංවිධානය කළහ.
(විශ්ව ගැමුණු ප්‍රියංකර )
Reply To:
Name - Reply Comment
0 Comments