මොරටුව වීර පුරන්අප්පු විදුහලට වසර 200යි
- 2017-09-18 14:24:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මොරටුව වීර පුරන්අප්පු ආදර්ශ විදුහලේ වසර 200 සැමරීමේ උපන් දිනය ඉතා උත්කර්ෂවත් අන්දමින් එහි විදුහල්පති එස්. දීපාල් මෙන්ඩිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණි.
සංවත්සරය නිමිත්තෙන් ලේ දන්දීම ඇතුළු වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරන ලද අතර අඩි 100 දිග කේක් ගෙඩියක් කපා ගුරැවරැන්ට සහ විද්‍යාලයේ දරැවන්ට සංග්‍රහ කිරීම සිදු විය. එම වැඩසටහන්වල අවස්ථා කිහිපයක් මෙහි දැක්වේ.
(කේ. ඉන්ද්‍රජිත් පීරිස්)
Reply To:
Name - Reply Comment
0 Comments