මොරේතොට මහ විදුහලේ ශිෂ්‍ය පාර්ලිමේන්තු සැසිය පැවැත්වෙයි
- 2018-10-01 12:14:31
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හාලිඇල අධ්‍යාපන කොට්ඨාසයට අයත් බ/මොරේතොට මහ විදුහලේ ශිෂ්‍ය පාර්ලිමේන්තු සැසිවාරයක් එම විදුහල් ප්‍රධාන ශාලාවේදී පසුගියදා පැවැත්වුණි.
ඌව වෙල්ලස්ස නිදහස් අරගලයට වසර 200 ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරැණු සමරැ වැඩසටහනට සමගාමීව මෙම සැසිවාරය පැවැති 1818- නිදහස් අරගලය පිළිබඳව මෙහිදී විවාදයක්ද පැවැත්වුණි.
බ/මොරේතොට මහ විදුහලේ විදුහල්පතිනි ජේ.පී.එස්.පතිරණ මහත්මියගේ උපදෙස් මත ඩී.එම්.ශිරානි, ටී.එම්.තෙන්නකෝන් යන ගුරැ මහත්ම මහත්මීන්ගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන සංවිධානය කොට තිබිණි.
( හාලිඇල- විජේරත්න රත්නායක )
Reply To:
Name - Reply Comment
0 Comments