මොල්ලිගොඩ ප්‍රාථමික විදුහලේ සිසු නායකයන්ට පදක්කම්
- 2018-11-06 20:38:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මොල්ලිගොඩ ප්‍රාථමික විදුහලේ සිසු නායකයන්ට පදක්කම් පැලදවීමේ උලෙළක් විදුහල්පති පාලිත හේවාමාන මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පසුගියදා පැවැත්වුණි.
ප්‍රධාන ශිෂ්‍යනායක හා නායිකාවන් ඇතුළු නායක නායිකාවෝ 45 දෙනෙක් මෙහිදී දිවුරැම් දුන්හ. මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් අංගගේ, පානදුර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරැ වන චමින්ද ක්‍රිශාන්ත හා උප සභාපති නිමල් ඉලංගගේ යන මහත්වරැ සහභාගි වූහ.
ඡායාරෑපයෙන් දැක්වෙනුයේ ශිෂ්‍යනායක තනතුරෙහි දිවුරැම් දුන් 5 ශ්‍රේණියේ දරැවෙකු ප්‍රාදේශීය සභා මන්ත්‍රී චමින්ද ක්‍රිශාන්ත මහතාගේ අතින් සහතික පත්‍රය හා තිළිණ ලබාගත් ආකාරයයි. විදුහල්පති පාලිත හේවාමාන මහතාද ඡායාරෑපයෙහි වෙයි.
(වාද්දුව වාර්තාකරැ)
Reply To:
Name - Reply Comment
0 Comments