මෝදර ශා .අන්තෝනි බාලිකා විද්‍යාලයීය වාර්ෂික ත්‍යාග ප්‍රදාන උත්සවය දා...
- 2018-09-25 23:05:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෝදර ශා . අන්තෝනි බාලිකා විද්‍යලයීය වාර්ෂික ත්‍යාග ප්‍රදාන උත්සවය පසුගිය අඟහරැවා දා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවත්වුණි. විදුහල්පති මේරි ක්‍රිෂාන්ති ෆොන්සේකා කන්‍යාසොයුරියගේ සහ ඇදුරැ මඩුල්ලේ ආරාධනයෙන් ආරාධිතයන් ලෙස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජී.ඇන්.සිල්වා මහතාද, නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ (පාලන) කුමුදුනී කටුකුරැන්ද මහත්මිය ද, ඇතුළු සම්භාවනීය අමුත්තෝ රුසක් සහභාගි වූහ.
(සොනාල් ස්ටීෆන් wij 111)
Reply To:
Name - Reply Comment
0 Comments