යටියන පූර්වාරාම දහම් පාසලට නව ශිෂ්‍යනායක මණ්ඩලයක්
- 2018-06-26 20:09:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
යටියන කණුකැටිගොඩ ශ්‍රී පූර්වාරාම රජමහා විහාරස්ථ පූර්වාරාම දහම් පාසල් 2018 වර්ෂය සඳහා අභිනවයෙන් පත්කර ගන්නා ලද ශිෂ්‍යනායක නායිකාවෝ, දහම් පාසල් ප්‍රධානාචාර්ය යහමුල්ලේ චන්දානන්ද හිමි, දහම් පාසලේ විදුහල්පති ඩබ්. පී. ධනපාල සහ නියෝජ්‍ය විදුහල්පති ඉන්දික විජේසිංහ යන මහත්වරැ මෙසේ සමූහ ඡායාරෑපයකට පෙනී සිටියහ.
(තිහගොඩ ප්‍රීති ජයවර්ධන)
Reply To:
Name - Reply Comment
0 Comments