රත්ගම දේව පතිරාජ ජාතික පාසලේ - ශිෂ්‍යනායක නායිකාවෝ නිල ලාංඡන පලඳිති
- 2018-10-19 09:09:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රත්ගම දේව පතිරාජ ජාතික පාසලේ ශිෂ්‍ය නායකයනට නිල ලාංඡන පැලඳවීමේ උත්සවය අග්‍රාමාත්‍ය උපදේශක සහ හිටපු රාජ්‍ය පරිපාලන ලේකම් ජිනසිරි දඩල්ලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණි. විදුහල්පති එම්.ඩබ්.ආර්.අල්විස් මහතාගේ මග පෙන්වීම මත ශිෂ්‍යනායක මණ්ඩලය භාර ආචාර්ය මණ්ඩලය මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
ශිෂ්‍යනායක මණ්ඩලය 80 දෙනෙකුගෙන් සමන්විත විය. හික්කඩුව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ජගත් විමලසිරි ද සිල්වා, විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති චන්ද්‍රානි ගුණවර්ධන එල්. අතුකෝරල යන මහත්ම මහත්මීහු ද මෙම උත්සවයට සහභාගි වූහ.
(රත්ගම ගාමිණී මහදුර)
Reply To:
Name - Reply Comment
0 Comments