රත්මලාන දහම් පාසල් සිසු සිසුවියන්ගෙන් පොසොන් සදහම් ගී සරණිය
- 2018-09-14 14:24:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රත්මලාන පරමධම්ම චේතිය පිරිවෙන් විහාරාධිපති ආචාර්ය මාඉටිපේ විමලසාර හිමිගේ අනුශාසනා පරිදි විහාරස්ථ ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසල වසරක් පාසා සංවිධානය කරනු ලබන රත්මලාන ශාසනාරක්ෂක මණ්ඩලයට අයත් දහම් පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පොසොන් සදහම් ගී සරණිය මෙවරත් පොසොන් පෝය දින පිරිවෙන් විහාරස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වුණි.
එහිදී සිද්ධාර්ථ දහම් පාසලේ ශිෂ්‍යාවන් ඉදිරිපත් කළ සරස්වතී පූජා නර්තනය හා සදහම් ගී සරණිය ඉදිරිපත් කළ අයුරැ මෙහි දැක්වේ.
(දෙහිවල - එච්.එම්.ධර්මපාල)
Reply To:
Name - Reply Comment
0 Comments