Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඉන්දියාවේ ලක්නවු නුවර පැවති ජාත්‍යාන්තර කොලාජ් චිත්‍ර තරඟයට ඉදිරිපත් වූ නුගේගොඩ සුජාතා විද්‍යාලයේ 10 වැනි ශ්‍රෙීණ්යේ ඉගෙනුම ලබන ෂෙනුරි අවීෂා රවිනි පැය 2ක් ඇතුළත තරඟය අවසන් කර තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. රටවල් 34ක තරගකරුවන් මෙම තරගයට සහභාගී වූහ. ඇය චිත්‍ර විෂය පිළිබඳව සුජාතා විද්‍යාලයේ ධනුෂි මඩවල මහත්මිය සහ තුෂාරා කලා කවයේ තුෂාරා රණතුංග මහතා යටතේ වැඩිදුර අධ්‍යාපනය ලබති.

IMG_0085-2 IMG_0086-2 IMG_0087-2 IMG_0088-2 IMG_0090-2

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.