රාගම බැසිලිකා ප්‍රාථමික විදුහලට වසර සියයයි
- 2017-10-31 16:48:54
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රාගම, බැසිලිකා ප්‍රාථමික විදුහලට වසර 100 ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ &පා ගමනක්* පසුගියදා පැවැත්වුණි.
පාගමන විදුහල් භූමියෙන් ආරම්භ කර රාගම නගරයට ගොස් නැවත විදුහල කරා ගමන් කෙරිණි.
මේ අවස්ථාවට රාගම මීසම් සේවක ග්‍රෙගරි ජයන්ත පියතුමා, රාගම බැසිලිකා මහ විදුහලේ හා ප්‍රාථමික විදුහලේ හිටපු විදුහල්පති ඔස්ටින් සිල්වා මහතා ඇතුළු ආදි ගුරැ මණ්ඩලය, ආදි ශිෂ්‍ය සංගමය, සිසු දරැ දැරියෝ, මාපියන් විශාල පිරිසක් සහභාගි වූහ.
විදුහල්පතිනි ඈන් ප්‍රියන්ති පෙරේරා හා නියෝජ්‍ය විදුහල්පතිනි නිශාන්ති ජයවර්ධන යන මහත්මීන්ගේ අධීක්ෂණය යටතේ මෙය සංවිධානය කෙරිණි.
(පමුණුගම ඇන්ටන් ජයසූරිය)
Reply To:
Name - Reply Comment
0 Comments