රාජ්‍ය පරිපාලන කටයුතු පිළිබඳ කොමසාරිස් කාර්යාලයේ නිල ලාංඡන නිර්මාණය කිරීමේ තරගාවලිය -සමස්ත ලංකා ජයග
- 2019-01-01 22:30:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2018 වර්ෂයේ රාජ්‍ය පරිපාලන කටයුතු පිළිබඳ කොමසාරිස් කාර්යාලයේ ආයතනික නිල ලාංඡන නිර්මාණය කිරීමේ සමස්ත ලංකා තරගයේ දී ප්‍රථම,දෙවැනි හා සිව්වැනි ස්ථාන දිනාගැනීමට කුලියාපිටිය , වැවගම ශ්‍රී සාරානන්ද මැදි මහා විදුහලේ සිසුන් තිදෙනෙක් සමත්වූහ.
ඡායාරෑපයේ වමේ සිට විදුහලේ විදුහල්පති සමීර සඳරැවන් මහතා හා එම තරගාවලියේ සමස්ත ලංකා දෙවැනි ස්ථානය දිනා ගත් ඒ.එම්.ශෛලී යසප්‍රිය , සමස්ත ලංකා තුන්වැනි ස්ථානය දිනා ගත් ජයනෙත් දනන්සූරිය හා සමස්ත ලංකා හතරවැනි ස්ථානය දිනාගත් පැතුම් නිලක්ෂ යන සිසුහුද එම විදුහලේ චිත්‍ර උපදේශක චන්දික ධර්මසේන මහත්මාද ඡායාරෑපයේ වෙති.
(කටුගම්පළ - රොසයිරෝ කරැණාරත්න)
Reply To:
Name - Reply Comment
0 Comments