රිච්මන්ඩ් විදුහලට සමස්ත ලංකා තූර්යවාදන ජයග්‍රහණ රැසක්
- 2016-10-05 23:24:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බළකා ප්‍රගති මධ්‍යස්ථානයේ පැවැති 2016 සමස්ත ලංකා තූර්යවාදන ඇගයීම් කඳවුරරේදී සුවිශේෂී දස්කම් පෙන්වීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සමත්වී ඇත.
ඒ අනුව භූමි උපක්‍රම පරීක්ෂණයෙන් ප්‍රථම ස්ථානය, ආත්ම විශ්වාස පරීක්ෂණයෙන් දෙවැනි ස්ථානය, සිතියම් පරීක්ෂණයෙන් තෙවැනි ස්ථානය, සේනා විධායක පරීක්ෂණයෙන් සිවුවැනි ස්ථානය සහ විවිධ ප්‍රසංගයෙන් සිවුවැනි ස්ථානය යන ජයග්‍රහණ ඔවුන් විසින් දිනාගෙන තිබේ.
පසුගිය සැප්තැම්බර් 11 වැනිදා සිට 19 වැනිදා දක්වා මෙම තූර්ය වාදන ඇගයීම් කඳවුර පැවැත්විණි.
විදුහල්පති සම්පත් වේරගොඩ මහතාගේ මගපෙන්වීම සහ අධීක්ෂණය මත විද්‍යාලයීය ආචාර්ය ලුතිනන්සී.එස්.එස්.කේ. ධර්මසේනගේ මහතා රිච්මන්ඩ් විසින්සිසුන් මෙම ජයග්‍රහණ කරා මෙහෙයවා ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments