Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය මගින් පවත්වන ලද කඨීන පූජා පිංකම් මාලාවක් පසුගියදා පවත්වා අවසන් කෙරිණි. ඒ අනුව බෝධි පූජාවකින් ඇරඹි එම පිංකම් මාලාව යටතේ කඨීන චීවර රැගත් පෙරහර පැවැති අතර, එදින රාත්‍රියේ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්විණි. පසුදා දහවල් සංඝයා වහන්සේ 50 නමක් විෂයයෙහි පිරිනැමූ දානයකින් එම පිංකම් මාලාව නිමාවට පත් විය. විදුහල්පති සම්පත් වේරගොඩ මහතාගේ අදහසක් අනුව එම විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත කිරම රත්නසිරි හිමියන්ගේ උපදේශකත්වයෙන් මෙම පිංකම් මාලාව සංවිධාන කර තිබිණි.

DSC_2508 DSC_2461

 

 

 

 

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.