රිදීරේඛාගම සමාධි ආරාම ශ්‍රී මෙත්තානි ධර්මරාජ දහම් පාසලේ ත්‍යාග ප්රදානෝත්සවය
- 2018-08-06 09:56:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අගලවත්ත රිදීරේඛාගම සමාධි ආරාම ශ්‍රී මෙත්තානි ධර්මරාජ දහම් පාසලේ සිසු සිසුවියන්ට සහතිකපත් ප්‍රදානය කිරීම, විවිධ ප්‍රසංගය හා ධර්මදේශනය සමාධි ආරාමයේදී පසුගියදා පැවැත්වුණි.
සමාධි ආරාමාධිපතිනි ශ්‍රී මෙත්තානි ධර්මරාජ දහම් පාසලේ ප්‍රධානාචාරිනී බුලත්සිංහල මෙත්තානි මෙහෙණින් වහන්සේගේ උපදෙස් පරිදී මවුපියෝ සිසු සිසුවියෝ මෙම උත්සවය සංවිධානය කළහ. (බුලත්සිංහල විශේෂ චිත්මි චේතාරි කුඩලිගම)
Reply To:
Name - Reply Comment
0 Comments