Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකා පරිගණක තොරතුරැ තාක්ෂණ ආයතනයේ ඉංජිනේරැ පීඨය පාසල් මට්ටමින් සංවිධානය කළ 2017 රොබෝ ෆාස්ට් තරගයට කුලියාපිටිය මැදි විදුහලේ තාක්ෂණ නව නිපැයුම් සංසදයේ සිසුන් ඉදිරිපත් කළ රොබෝ තාක්ෂණ නිර්මාණය සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනා ඇත.
ඉකුත් 2016 වසරේ මෙම රොබෝ තාක්ෂණ නිර්මාණ තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූයේ කුලියාපිටිය මැදි විදුහලය.
(සටහන/ ඡායාරෑප - කුලියාපිටිය චාමර විමලරත්න)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.