රෝමානු කතෝලික කනිෂ්ඨයේ ළමා ආරක්ෂාවට වැඩමුළුවක්
- 2018-05-03 16:18:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මත් උවදුරින් හා ළමා අපචාර හිංසනවලින් දූ දරැවන් ආරක්ෂා වීමේ ක්‍රමෝපායන් හා ඒවාට ඇබ්බැහි වූවන්ට අත්ව ඇති ඉරණම පහදා දූ දරැවන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් පහත්ගම රෝමානු කතෝලික කනිටු විදුහලේ 10, 09, 08, 07 ශ්‍රේණිවලට බන්ධනාගාර කොමසාරිස් ජනරල් නිශාන් ධනසිංහ මහතා විසින් සිදු කෙරිණි.
ජගත් මාලිංගගේ මහතාගේ ආරාධනයෙන් පැවති එම වැඩමුළුව විදුහල්පතිනී ඩී. එන්. සී. ගම්ලත් මහත්මියගේ උපදෙස් හා මග පෙන්වීමෙන් සිදු කෙරිණි. එම අවස්ථාවට හංවැල්ල පොලිස් ස්ථානාධිපති බන්දුල ජයසිංහ මහතාද එක්ව සිටියේය.
(හංවැල්ල - එච්. එස්. ඒ. නන්දන)
Reply To:
Name - Reply Comment
0 Comments