Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලංකාදීප පොසොන් ආලෝක පූජාවට සමගාමීව මහවිලච්චිය ශාසනාරක්ෂක බල මණ්ඩලය සහ මහවිලච්චිය ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ බොදු බැති ගී සරණිය ඉකුත් 29 වැනිදා රාත්‍රියේ දී තන්තිරිමලේ රජ මහ විහාරස්ථාන පුද භූමියේ දී පැවැත්වුණි.
විජය පුවත්පත් සමාගම පහළොස්වැනි වරටත් සංවිධානය කළ තන්තිරිමලේ ලංකාදීප පොසොන් ආලෝක පූජාවේ දෙවැනි දිනය වූ එදින තන්තිරිමලේ පුදබිමේ පැවැති බොදු බැති ගී සරණියට දහම් පාසල් 14 ක සිසුහු සහභාගි වූහ.
බොදු බැති ගී සරණියට සහභාගි වූ දහම් පාසල් සිසු සිසුවියන්ට ලංකාදීප සහ විජය පුවත්පත් සමාගමේ අනුග්‍රාහකත්වයෙන් සහතික පත් ද පිරිනැමුණි.
මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් ඊ.එම්.ආර්.තිලකරත්න, විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ ලාල් ජයවර්ධන, සහකාර සාමාන්‍යාධිකාරී (වෙළඳ හා සන්නාම) සුජිත් පතිරන්නැහැ, සහකාර සාමාන්‍යාධිකාරී (ගබඩා) නිමල් වික්‍රමසිංහ සහ සහකාර සාමාන්‍යාධිකාරී (විදුලි) නලින් නිවුන්හැල්ල යන මහත්වරැ සිසු සිසුවියන්ට සහතික පිරිනැමූහ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.