ලංකා බැංකු ගිණුම් හිමි අම්බලන්ගොඩ ශිෂ්‍යත්ව සමතුන්ට ත්‍යාග
- 2018-04-17 19:26:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත් අම්බලන්ගොඩ ලංකා බැංකු ශාඛාවේ ළමා ගිණුම් හිමියන්ට ත්‍යාග පිරිනැමීමේ උත්සවයක් ලංකා බැංකුවේ ගාල්ල කලාප 2ක ප්‍රාදේශීය කළමනාකරැ බි.වී.අසංක මහතාගේ ප්‍රධානත්වයෙන් එම බැංකු ශාඛා පරිශ්‍රයේදී පසුගියදා පැවැත්වුණි. එම අවස්ථාවේදී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ඉසුරින්ද තරින්ද කොඩිතුවක්කු ශිෂ්‍යයාට අම්බලන්ගොඩ ලංකා බැංකු ශාඛාවේ ඉසුරි තක්ෂිලා මහත්මිය ත්‍යාග කට්ටලයක් පිරිනැමූ අයුරැ සහ තෑගි ලැබූ සිසු සිසුවියන් ඡායාරෑපයේ දැක්වේ .
අම්බලන්ගොඩ ලංකා බැංකු ශාඛා කළමනාකාරිණි නවෝදා විදානපතිරණ මහත්මියද මෙහි සිටින්නීය.
( කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
Reply To:
Name - Reply Comment
0 Comments