ලක්ෂඋයන කණිෂ්ඨ පාසලට නව දෙමහල් ගොඩනැගිල්ලක්
- 2017-10-10 14:42:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පොළොන්නරුව, ලක්ෂඋයන කණිෂ්ඨ විද්‍යාලයේ නව දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09දා) පස්වරුවේ පැවැත්විණි.
සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිවරයා පාසලේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය. ලක්ෂඋයන කණිෂ්ඨ විද්‍යාලයේ සමස්ත ලංකා මට්ටමින් ජයග්‍රහණ ලබාගත් සිසුන්ට සම්මාන සහ සහතික පත් ප්‍රදානය ද මෙහිදී සිදුවිය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments