ලබුදූව සිරිධම්ම විදුහලට කුඩා මිතුරි කණ්ඩායමක්
- 2018-06-08 14:20:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගාල්ල, ලබුදූව සිරිධම්ම විද්‍යාලයේ කුඩා මිතුරි කණ්ඩායමක් ආරම්භ කිරීමේ උත්සවය එම විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්වුණි.
විදුහල්පති රවීන්ද්‍ර පුෂ්පකුමාර මහතාගේ මග පෙන්වීම මත හිටපු ගාල්ල දිස්ත්‍රික් බාලදක්ෂිකා කොමසාරිස් එන්.අයි. චන්ද්‍රිතා මල්කාන්ති මහත්මිය මෙම උත්සවය සංවිධානය කළාය. ගාල්ල දිස්ත්‍රික් බාලදක්ෂිකා කොමසාරිස් අනුලා ජයන්ති ඇතුළු ගාල්ල කලාපයේ මහත්මීහු මෙම උත්සවයට සහභාගී වූහ. කුඩා මිතුරියන් 34 දෙනෙකුට පදක්කම් මෙහිදී පැලඳවුණි.
Reply To:
Name - Reply Comment
0 Comments