ලස්සන මහනුවර ලස්සනට තබා ගනිමු චිත්‍ර තරගය දා
- 2018-08-07 17:45:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
“ලස්සන මහනුවර ලස්සනට තබා ගනිමු” මැයෙන් පාසල් සිසුන් වෙනුවෙන් සංවිධානය කෙරැණු චිත්‍ර තරගයක් මහනුවර ඩී.එස්. සේනානායක අනුස්මරණ මහජන පුස්තකාල පරිශ්‍රයේදි පසුගියදා පැවැත්වුණි.
මෙම වැඩසටහන ඩී.එස්. සේනානායක අනුස්මරණ මහජන පුස්තකාලයීය පාඨක සමාජය විසින් සංවිධානය කරනු ලැබූ අතර මහනුවර නගරයේ පාසල්වල දූ දරැවෝ පිරිසක් මෙම චිත්‍ර තරග සඳහා සහභාගී වූහ.
(කුණ්ඩසාලේ - ජී. එම්. රාජපක්ෂ)
Reply To:
Name - Reply Comment
0 Comments