ලියන්වල ආනන්දයෙන් අනඳ රඟ සොබා
- 2018-01-09 11:27:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාදුක්ක අධ්‍යාපන කොට්ඨාසයේ ලියන්වල ආනන්ද සමරකෝන් ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ &අනඳ රඟ සොබා* සෞන්දර්ය ප්‍රසංගය 2017 විදුහල් රංග ශාලාවේ දී පසුගියදා පැවැත්වුණි.
විදුහල්පති පී. ඒ. පී. ජයලාල් මහතාගේ මගපෙන්වීම යටතේ විදුහලේ ආචාර්ය මණ්ඩලය සංවිධානය කළ මෙම ප්‍රසංගයට 1 – 5 ශ්‍රේණිවල සිසුහු විශාල පිරිසක් සහභාගි වූහ.
මෙහිදී විශේෂාංග ඉදිරිපත් කළ සිසු දරැ දැරියන්ටත්, ලකුණු 70 සිට කඩඉම් ලකුණු ලබාගත් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරැවන්ටත්, විශේෂ අධ්‍යාපන ක්‍රීඩා ජයග්‍රහණ ලබාගත් සිසුන්ටත්, වසරේ හොඳම පැමිණීම දක්වා ඇති 1 – 5 සිසුන්ටත් පැමිණ සිටි ආරාධිත අමුත්තන් විසින් ත්‍යාග පිරිනැමීම සිදු කෙරැණි.
එම අවස්ථාවට පාදුක්ක කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා නෙරංජි නදීෂා කුලරත්න හෝමාගම අධ්‍යාපන කලාපයේ හිටපු සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරැ වන උපසේන මාපටුනගේ ජේ. එස්. ප්‍රියංකර යන මහත්ම මහත්මීහු ද විදුහල්පති පී. ඒ. පී. ජයලාල් මහතා ඇතුළු අවට විදුහල්වල විදුහල්පතිවරැ, විදුහලේ ආචාර්ය මණ්ඩලය ද, සිසු දරැ දැරියෝද සහභාගී වූහ.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments