ලියන්වල ආනන්ද සමරකෝන් විදුහලට නව ශිෂ්‍යනායක මණ්ඩලයක්
- 2018-05-15 20:18:08
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාදුක්ක ලියන්වල ආනන්ද සමරකෝන් ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍යනායක නිල ලාංඡන පැලඳවීම පාදුක්ක සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති එච්. එස්. නිහාල් පද්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් විදුහල් ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්වුණි.
එම අවස්ථාවට විදුහල්පති පී. ඒ. පී ජයලාල්, පාදුක්ක සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති නිහාල් පද්මසිරි, හෝමාගම අධ්‍යාපන කලාපයේ හිටපු සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (විශේෂ - අධ්‍යාපන) උපසේන මාවටුනගේ යන මහත්වරැද, අවට විදුහල් නියෝජනය කරමින් විදුහල්පතිවරැ ද, ආචාර්ය මණ්ඩලය ද, සිසු සිසුවියෝ ද, මවුපියෝ ද සහභාගී වූහ.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments