ලෝක සංචාරක දිනයට පාසල් සිසුන්ට ගෘහවිද්‍යා වැඩමුළුවක්
- 2019-04-18 15:25:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝක සංචාරක දිනයට සමගාමිව බේරැවල හෙරිටන්ස් මහගෙදර සංචාරක හෝටලය මගින් බේරැවල ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන් වෙනුවෙන් සංවිධානය කෙරැණු ගෘහවිද්‍යා විෂය ක්‍රියාකාරකම් වැඩමුළුවක් එම හෝටලයේදි පසුගියදා පැවැත්වුණි.
එහිදි බේකරි නිෂ්පාදන පිළිබඳ අවබෝධයක් ලබාදීම, හැඳි ගෑරැප්පු භාවිතයෙන් නිවැරුදිව ආහාර පාන ගන්නා අකාරය ගැන පැහැදිලි කිරිමක් ද සිදුකෙරිණි. අනතුරැව එම සිසු සිසුවියන්ට හෝටල් කළමනාකාරිත්වය මගින් සංග්‍රහයක්ද ලබා දී ත්‍යාග පිරිනැමීමක්ද සිදු කෙරිණි. බේරැවල හෙරිටන්ස් මහගෙදර හෝටලයේ කළමනාකාර ජනක බුද්ධි කොරාල, විධායක සුපවේදි රජිත් අබේසේකර, සහකාර කළමනාකාර නිලංග විරරත්න යන මහත්වරැ මෙම වැඩසටහන සංවිධානය කළහ.
මෙම වැඩසටහන සඳහා ගෘහ විද්‍යා විෂය භාර ගුරැ මහත්මීහු පිරිසක්ද සහභාගිවී සිටියහ.

(අලූත්ගම තුසිත කුමාර ද සිල්වා)
Reply To:
Name - Reply Comment
0 Comments