වටරුක මහ විදුහලේ සුරාජ් එස්රාජ් වාදනයෙන් ලංකාවේ දෙවැනි තැන දිනයි
- 2018-11-30 17:43:41
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය අංශය මගින් සංවිධානය කරන ලද 2018 සමස්ත ලංකා පාසල් සංගීත තරගය පසුගියදා මහරගම මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්විනි. සමස්ත. ලංකා ජය හිමිකරගත් ආර්.එම්. සුරාජ ලක්මාල් ශිෂ්‍යයා හා එම ශිෂ්‍යාට සහය වූ හර්ෂිකා ප්‍රසාදිනි, සුසන්තිකා සුමතිපාල, තිසර ධම්මික බණ්ඩාර නායක යන ශිෂ්‍ය ශිෂ්‍යාවෝද කු/ වටරුක මහා විද්‍යාලයේ විදුහල්පති එච්.එම්. විජේසිරි හේරත් සංගීත ආචාරිනි ආර්.එන්.එන්. කරැණාරත්න, නැටුම් ආචාර්ය ඒ.බී.අයි. සෙනවිරත්න, නියෝජ්‍ය විදුහල්පතිවරැ වන ජී.ආර්. වීරසිංහ, එච්.එම්.කේ. කුසුම් ජයසුන්දර යන මහත්ම මහත්මීහු ද ඡායාරෑපයේ වෙති.
(මාවතගම කාංචනමාලා බණ්ඩාර)
Reply To:
Name - Reply Comment
0 Comments