වත්තල සාන්ත ජෝසප් විද්‍යාලය සුභාවිත ගීතයේ රිද්මය සොයා...
- 2018-09-02 11:01:45
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වත්තල සාන්ත ජෝසප් විද්‍යාලයීය සිංහල සාහිත්‍ය සංගමය මගින් සංවිධානය කරනු ලැබූ සුභාවිත ගීතයේ රිද්මය සොයා... ගීත ගායනා තරගාවලියේ අවසන් මහා තරගය ප්‍රවීණ ගායක සුනිල් එදිරිසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.
විද්‍යාලයීය අදියුරැ ගරැ ප්‍රසාද්නි රංජන් ප්‍රනාන්දු පියතුමාගේ සංකල්පයක් මත ආරම්භ කළ මෙම තරගාවලියේ මූලික අරමුණවූයේ සිසු දරැවන් සුභාවිත ගීතයට ළං කිරීමයි. විද්‍යාලයීය සිංහල සාහිත්‍ය සංගමයේ ගරැ අනුශාසිකා චාන්දනී මුණසිංහ ගුරැ මහත්මිය ඇතුළු නිල මඩුල්ල තරගාවලිය සංවිධානය කළහ.
ප්‍රධාන ආරාධිත සුනිල් එදිරිසිංහයන් සභාව අමතමින් මෙවැනි ව්‍යාපෘති සංවිධානය කිරීම යුගයේ අවශ්‍යතාවක් වගත්, මෙසේ දරැවන්ව යහපත් දිසාවට යොමුකිරීම බලගතු පුණ්‍ය කර්මයක් වගත් ප්‍රකාශකළේය. අවසන් මහා තරගයේ කනිෂ්ඨ අංශයේ ප්‍රථම දෙවන හා තෙවැනි ස්ථාන පිළිවෙළින් ලශේන් කෞෂික, ජූඩ්කවින්ද්‍ය සහ ඩැනිස්ට අල්මේදා දිනාගත් අතර ජ්‍යෙෂ්ඨ අංශයේ හසිඳු මලීෂ සිල්වා, සනුකවිරැ නිම සිල්වා සහ කුෂේන් පෙරේරා යන සිසුහු දිනා ගත්හ. උලෙළෙහි විශේෂ අවස්ථා කීපයක්මෙහි දැක්වේ.
(සුමති කුඩලිගම)
Reply To:
Name - Reply Comment
0 Comments