වත්තේගම මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩා පිටිය නවීකරණයට පියවර
- 2016-10-06 14:11:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන රුපියල් ලක්ෂ 10ක වියදමින් වත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටිය නවීකරණය කිරීම සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තැබීම පසුගියදා සිදුවිය.
මෙම අවස්ථාව සඳහා වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ හේමා කුමාරි විජේරත්න මහත්මිය සහ විද්‍යාලයේ විදුහල්පති එම්.ඩී.අරියවංශ මහතා ඇතුළු පිරිසක් සහාභාගි වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments