Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

රත්නපුර කුමර විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ වාර්ෂික ක්‍රීඩා උළෙල පසුගියදා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර ලේකම් රුවන් පේමරත්න, රත්නපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඊ.එස්.ජී. රාජදාස මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. ප්‍රාථමික අංශයේ පන්ති 10ක සිසුන් ‘වන රජදහන’ තේමා කර ගනිමින් නිවාස 10ක් ඉදිකර තිබිණ. කොටියා, අලියා,සිබ්‍රා, සිංහයා, ගෝනා, මුවා, මොණරා, ජිරාෆ්, සමනලයා සහ වළිකුකුළා යන වන සිවුපාවුන්ගෙන් ස්වරූපයෙන් නිවාස ඉදිකර තිබිණි. විදුහල්පති ඔනිල් සිරිවර්ධන මහතාගේ උපදේස් පරිදි ප්‍රාථමික අංශ ප්‍රධානි එච්.එල් චන්ද්‍රවතී මහත්මියගේ මෙහෙයවීමෙන් ක්‍රීඩා උළෙල පැවැත්විණ.

 

 

RCP_3549 RCP_3529 RCP_3487 RCP_3472 RCP_3470 RCP_3380 RCP_3408 RCP_3444 RCP_3454 RCP_3459 RCP_3360 RCP_3358 RCP_3340 RCP_3335 RCP_3327 RCP_3299 RCP_3299 - Copy RCP_3297 RCP_3295 RCP_3286 RCP_3278 RCP_3273 RCP_3272 RCP_3269 RCP_3254 RCP_3250

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.