Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය සමරමින් වලල්ලාවිට මාකලන්දාව ජන උපේක්ෂා ප්‍රජා සත්කාර සංවිධානයේ යථා රූ කලා සංගමය මගින්  දරුවන් සහ වැඩිහිටියන් වෙනුවෙන් ප්‍රසාංගික අංග රැසකින් යුතු උත්සවයක් සංවිධානය කළේය

කෙවිටියාගල ජිනසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් වලල්ලාවිට ප්‍රාදේශීය මහ ලේකම්  ඩී ආර් ජයසිංහ  මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ මෙහිදී  අවට පාසල් රැසක දරුදැරියන් සහ වැඩිහිටි සමිති රැසක වැඩිහිටි මව් පියන් ද මේ සඳහා විවිධාංග එක් කළේය.

ජන උපේක්ෂා ප්‍රජා සත්කාර සංවිධානයේ  සහ යථා රූ කලා සංගමයේ සභාපති වික්‍රම රන්දුනු මහතාගේ උපදෙස් අධීක්ෂණය අනුව උළෙල සංවිධානය කර තිබුණි.

DSC08782 DSC08794 DSC08801 DSC08845 DSC08859 DSC08860 DSC08868 DSC08871

(විශ්ව ගැමුණු ප්‍රියංකර)

 

 

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.