වලහන්දූව ජනාධිපති විදුහලේ දී බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ සමරති
- 2018-01-02 23:01:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ එංගලන්ත ජාතික රොබට් බේඩ්න් පොයෙල් සාමිවරයාගේ සහ එම ආර්යාවගේ සිහිකිරීමේ දින උලෙළ ගාල්ල, වලහන්දූව ජනාධිපති බාලිකා විද්‍යාලයේ දී පසුගිය දා පැවැත්විණි.
විදුහල්පතිනි කේ. ඒ. නිර්මාණි මහත්මියගේ මඟ පෙන්වීම මත සමන්ති අබේගුණවර්ධන, මයුරී දර්ශලා සහ සරෝජා ප්‍රනාන්දු යන බාලදක්ෂ නායිකාවන් මෙම උත්සවය සංවිධානය කර තිබුණි. පොරොන්දුව අලුත් කිරීම, සිහිකිරීමේ දින නිල ලාංඡන පැලඳවීම, සැමරැම් කේක් ගෙඩිය කැපීම, විවිධ ජාතීන්ගේ දිනය, ගායන සහ විවිධ නර්තන අංග එහිදී ඉදිරිපත් කෙරිණි.
( රත්ගම ගාමිණී මහදුර )
Reply To:
Name - Reply Comment
0 Comments