Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ගාල්ල, වලහන්දූව ජනාධිපති බාලිකා විද්‍යාලයේ ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය යටතේ සමනලී කණ්ඩායමක් ආරම්භ කිරීමේ උත්සවය එම විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි.
දකුණු පළාත තුළ සමනලී කණ්ඩායමක් ආරම්භ කළ තෙවැනි පාසල වන්නේ ද මෙම පාසලයි. සමනලියන් 86 දෙනෙකුට පදක්කම් පැලඳවීම මෙහිදී සිදුවිය. ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ නායිකා චමිලා මෙන්ඩිස්, කුඩා මිතුරි සම්බන්ධීකරණ නිලධාරිනී ෂර්ලි වික්‍රමසේකර, හිටපු ප්‍රාදේශීය බාලදක්ෂිකා කොමසාරිස් සරෝජා ප්‍රනාන්දු යන මහත්මීහු මෙම උත්සවයට සහභාගි වුහ. සමනලී නායිකාවන් වන චම්පිකා හෙට්ටිගොඩ, කේ. පී. මල්කාන්ති යන මහත්මීන් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
(රත්ගම ගාමිණී මහදුර)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.