වලහන්දූව ජනාධිපති බාලිකා සිසු නායිකාවෝ නිල ලාංඡන පලඳිති
- 2019-10-15 09:31:28
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගාල්ල, වලහන්දූව ජනාධිපති බාලිකා විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ සහ ප්‍රාථමික ශිෂ්‍ය නායිකාවනට නිල ලාංඡන පැලඳවීමේ උත්සවය එම විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි.
දකුණු පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂිකා ශාන්ති සෙනෙවිරත්න මහත්මිය එම උත්සවයට ප්‍රධාන අමුත්තිය ලෙස සහභාගි වූවාය. විදුහල්පතිනි ඊ.නයනමාලි රොද්‍රිගු මහත්මියගේ මග පෙන්වීම මත විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය එම උත්සවය සංවිධානය කර තිබුණි.

(රත්ගම ගාමිණී මහදුර)
Reply To:
Name - Reply Comment
0 Comments