වල්ඉඟුරැකැටිය කනිටු විදුහලේ ආදේශක භාණ්ඩවලින් සැදුම්ලත් තූර්යවාදක කණ්ඩායමක්
- 2019-07-24 16:47:08
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඌරගස්මංහන්දිය වල්ඉඟුරැකැටිය කනිටු විදුහලේ පහ සමතුන් ඇගයීමේ උත්සවයට පැමිණි ආරාධිත අමුත්තන් පිළිගැනීම සඳහා ආදේශක භාණ්ඩවලින් සැදුම්ලත් තූර්යවාදක කණ්ඩායමක් යොදවා තිබිණ.
දකුණු පළාත් අධ්‍යාපන අධීක්ෂණ මන්ත්‍රී චම්ලි විතානච්චි, දකුණු පළාත් සභා මන්ත්‍රී ජයන්ත ජයවීර, දකුණු පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ නාලිකා දොඩම්පෙ ගමගේ යන මහත්ම මහත්මීන් අවට විද්‍යාලවල විදුහල්පතිවරැන් කථිකාරචාර්යවරැන් ඇතුළු ආරාධිත අමුත්තන් ඉතා සිත් ඇදගන්නා අයුරින් පිළිගැනීමට ආදේශක භාණ්ඩ සහිත තූර්ය වාදක කණ්ඩය සමත් විය.
අමන්දානන්දයට පත් අධ්‍යාපන අධීක්ෂණ මන්ත්‍රී චම්ලි විතානච්චි මහතා බටහිර තූර්ය වාදක කණ්ඩයකට අයත් උපකරණ මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන ලබාදීමට එහිදී එකඟ විය.
(ඌරගස්මංහන්දිය බී.ජී. අමරසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments