වසරේ ජාතික ශිෂ්‍යභට බලකායේ හර්මන් ලෝස් කුසලානය මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලට
- 2019-07-11 21:06:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රන්දෙනිගල රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බලකා පුහුණු මධ්‍යස්ථානයේ පසුගියදා පැවති සමස්ත ලංකා පාසල් ශිෂ්‍ය භට කණ්ඩායම් අතර පරීක්ෂණයෙන් සියලු අංශවලින් ජයගනිමින් සහභාගි වූ සියලු පාසල් ශිෂ්‍ය භට බලකා කණ්ඩායම් අභිබවා මහනුවර ශාන්ත සිල්වෙස්තර යුද ශිෂ්‍ය භට බලකාය හර්මන් ලෝස් කුසලානය හිමිකර ගැනීමට සමත් විය.
ශාන්ත සිල්වෙස්තර ශිෂ්‍ය භට බලකා පුහුණු ආචාර්ය ලුතිනන් නිශ්ශංක විජේරත්න මහතා ඇතුළු ශිෂ්‍ය භට බලකා පුහුණු ආයතනයේ නිලධාරීහු ද ජයග්‍රාහී කණ්ඩායමද ඡායාරෑපයේ වෙති.
Reply To:
Name - Reply Comment
0 Comments