Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පානදුර ගඟුල ශ්‍රී ඥානවිමල දහම් පාසලේ ඉගෙනුම ලබන අනුදි යසාරා ප්‍රනාන්දු සිසුවිය 2005 වර්ෂයේ සිට නොකඩවා 2018 දක්වාම දහම් පාසල් පැමිණ ඇත. සෑම දහම් පාසල් වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයකදීම දිනපතා පැමිණීමේ ත්‍යාගය වසර ගණනාවක් දිනා ගත්තේ ඇයයි. ඉගෙනීමට පමණක් නොව දහම්පාසලේ පැවැත්වෙන සෑම තරගයකටම සහභාගී වී ඉන් ජයග්‍රහණ රුසක් තම දහම්පාසලට ලබාදී ඇතිබව විහාරාධිපති හිමියෝ පවසති.
(සුමති කුඩලිගම)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.