වස්කඩුව රාජගුරැ ශ්‍රී විභූති විදුහලේ ශිෂ්‍යනායක දිනය දා
- 2017-10-31 16:53:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කළුතර, වස්කඩුව රාජගුරැ ශ්‍රී විභූති ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ වාර්ෂික ශිෂ්‍යනායක දිනය විදුහල්පති ජී. ප්‍රියන්ත පෙරේරා මහතාගේ උපදෙස් පරිදි එහි ප්‍රධාන ශාලාවේ දී පසුගියදා පැවැත්වුණි.
මෙහිදී ශිෂ්‍යනායක නායිකාවෝ 34 දෙනෙක් නායකත්වයේ දිවුරැම් දුන්හ.
දිවුරැම් දීමෙන් අනතුරැව ශිෂ්‍යනායක මණ්ඩලය භාර ගුරැවරැන් හා විදුහල්පති ප්‍රියන්ත පෙරේරා මහතා සමග ඔවුන් සමූහ ඡායාරෑපයකට පෙනී සිටි අන්දම මෙම ඡායාරෑපයේ දැක්වේ.
(ඡායාරෑපය - කළුතර එච්. එල්. සුනිල් ශාන්ත)
Reply To:
Name - Reply Comment
0 Comments